මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන්ද උනා. සමහරු නම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති. අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ. Settings වලින් Language
එක සිංහලට මාරු කරගන්නයි තියෙන්නෙ. මුලින්ම ඔයාගෙ Account එකේ Settings එකට යන්න. දැන් එහි General එකේ Language කියන එක click කරන්න. දැන් ඊලගට Open වෙයි භාෂා ගොඩක් තියෙන Page එකක්. ඒකෙන් සිංහල තෝරන්න. එතකොට සිංහල භාෂාවෙන් FB යන්න පුලුවන්. වැඩේ හොදනම් Comment එකක් දලම යන්න.
source = http://kanapitamart.blogspot.com
Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Sunday, May 18, 2014
Saturday, May 17, 2014
Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ
Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ
Google Glass උපාංගය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් එම ආයතනය තම උපාංගයේ දෙවන සංස්කරනය සමග පැමිනෙන විශේෂතා නිල ලෙසට නිවේදනය කර නැති මුත් ආයතනයේ R&D කන්ඩායම භාවිතාකරමින් සිටින (optical coatings) වැනි අමතර තාක්ශනයන් කිහිපයක්ම එම උපාංගය වෙතට මුසු කරමින් සිටින බවටයි නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ. දැනට වන බලාපොරොත්තුව වන්නේ එලබෙන මාසයටනියමිත ගූගල් හි I/O developers conference වලදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වනු ඇති බවටයි . එසේම මේ වන විට හෙලිවන තොරතුරු පවසන්නේ Google Glass වලට විකල්ප විය හැකි සමහර විටක අඩු පහසුකම් ඇති උපාංග අඩු මිලැතිව වෙළඳ පොලට පැමිනීමේ ඉඩකඩ පිලිබදව ආයතනයන් කිහිපයකින්ම අවධානය යොමු කරමින් සිටින බවයි. source = siriwansa.blogspot.com

Labels:
Google,
Mobile,
Technology
Tuesday, May 13, 2014
Mobile Processor ගැන
අද දවසේ පරිගණකයක් මිලදීගන්නා විට සලකා බලන කරුණු සියල්ලටත් වඩා ස්මර්ට්ෆෝන් එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත්වන බව පෙනී යනවා. එනිසා ස්මර්ට්ෆෝන් එකක Processor එකගැන දැන් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මේ අවුරුද්දෙත් නව පරපුරේ mobile Processor කරලියට එමින් පැමිණ තිබෙනවා. ඒ අතරින් Qualcomm, Nvidia, Samsung, Mediatek යන brand වලින් තමයි වෙළදපොල නිර්මාණය වී තිබෙන්නේ.
Desktop Computer වල processer වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඉන්නේ Intel. ඒවගේ තමයි ස්මර්ට්ෆෝන් විෂයේදී Processor වලින් ප්‍රථම ස්ථානය හිමවන්නේ Qualcomm. 2013 වර්ෂයේදී මෙන්ම දැනටත් වැඩිම උපාංග ප්‍රමාණයකට උපයෝගී කරගෙන තිබෙන්නේ Qualcomm processor තමයි.
Qualcomm processor එක brand කර තිබෙන්නේ Snapdragon නමින්. මේ වනවිට නිපදවෙන්නේ Snapdragon 800 processor නම් processor මාලාවයි. එයින් දැනට ස්මර්ට්ෆෝන්වල භාවිතාවන්නේ Snapdragon 801 කියන processor එකයි. එහෙත් අද වනවිට මේ Series එකේ Snapdragon 805, Snapdragon 808, Snapdragon 810 දක්වා නිකුත් වී තිබෙනවා ඒවා අනාගත ස්මර්ට්ෆෝන් සදහා නිපදවෙන Mobile Processors වනවා. අද දිනයේ භාවිතා වන Snapdragon 801 ගැන හා එති ඇති විශේෂාංග වලින් ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම.
Snapdragon 800 processor මාලාව කරළියට එන්නේ ක්‍රියාකාරිත්වය හා battery ශක්තිය කාර්යක්ෂම කිරීම පෙරදැරිවයි. ඒවගේම Connected computing,Ultra HD video, multichannel HD audio සහ advanced imaging ක්ශෙත්‍ර කෙරෙහිද අවධානය කරන processor මාලාව වන්නේ මෙයයි.
Snapdragon 801 processor හි විශේෂාංග
CPU – quad core Krait 400 CPU at up to 2.5GHz per core, LP-DDR3 memory
GPU – වේගය වැඩිදියුණු කරන ලද Adreno 330 GPU chip එකෙන් 50% කටත් වඩා Graphic ක්‍රියාකාරිත්වය වැඩි කර ඇත.
Power Management – වඩාත් කාර්යක්ෂම High Performance for Mobile (HPm) තාක්ෂනය
Modem – Gobi™ True 4G LTE World Mode, supporting LTE FDD, LTE TDD, WCDMA, CDMA1x, EV-DO, TD-SCDMA and GSM4
USB – USB 3.0/2.04
Bluetooth – BT4.0 + Integrated digital core
WiFi – 802.11ac4 Wi-Fi
Video – Capture, playback and display video in Ultra HD (with four times 1080p pixel density), HEVC 1080p support, 4K playback and capture with H.264 (AVC), 1080p playback with H.265 (HEVC)
Camera – Up to 21 Megapixel
Display – Higher display resolutions (up to 2560×2048) and Miracast 1080p HD support, 1080p and 4K external displays
Snapdragon 800 processor
LG G Pro 2
LG G Flex
Sony Xperia Z1S
Google Nexus 5
Sony Xperia Z1
Samsung GALAXY Note 3 (LTE)
LG G2
Sony Xperia™ Z Ultra
Sony Z Ultra Google Play edition
Snapdragon 801 processor
HTC One (M8) Harman/Kardon edition
OnePlus One
Sony Xperia Z2
HTC One (M8)
Samsung GALAXY S5
- Nvidia Tegra -
Nvidia තම Mobile Processor එක ලෝකයට හදුන්වා දෙන්නේ ලොව වේගවත්ම Mobile Processor ලෙසටයි. මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් වන්නේ Mobile ක්‍රීඩා අත්දැකීම සංවර්ධනය කිරීමයි. ඔවුන්ගේ දැනට භාවිතා වන Processor එක වන්නේ Nvidia Tegra 3 සහ Tegra 4. දැනටමත් හදුන්වාදී ඇති එහෙත් ඒවා උපාංග මගින් තවම කරලියට පැමිණ නැති ඉව්න්ගේ නවතම Processor එක වන්නේ Tegra 4i , Tegra K1. Nvidia නවතම Processor හි ස්මර්ට්ෆෝන් අත්දැකීම වෙනදාට වඩා බලයෙන් හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන ලද බවයි පැවසෙන්නේ. ඒ අතර නව Camara හැකියාවන් හා වෙනස්කම්, වේගවත් අන්තර්ජාල පහසුකම් හා web browsing, වඩාත් පැහැදිලි Mobile gaming දර්ශන.
Tegra 4 සදහා භාවිතා වන්නේ ARM Cortex A15 cores වන අතර එමගින් 1.9GHz දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ස්මර්ට්ෆෝන් එකේ වැඩ අඩු වෙලාවට ක්‍රියාකිරීම අඩුකළ හැදී නිසාත් වැඩි කාලයක් standby තබාගැනීමට උපකාරී වනවා.
Nvidia Tegra 4 උපාංග
EVGA Tegra Note 7
NVIDIA SHIELD
ASUS Transformer Pad TF701
HP Slate 21 All-in-One
HP Slate7 Extreme
HP Slate8 Pro
HP Slatebook x2
Toshiba Excite Pro
Toshiba Excite Write
Kobo Arc 10HD
Xiaomi Mi3
Nvidia Tegra 3 උපාංග
Ouya Ouya
ViewSonic SD-A245
ASUS MeMO Pad Smart
Lenovo IdeaPad A2109
Acer DA241HL
WikiPad 7″
BungBungame MI100
Toshiba Excite 10 Tablet
Fujitsu Stylistic M532
Hisense Sero 7 Pro
Acer Iconia Tab A700
Acer Iconia Tab A210
Insignia – Flex NS-14T004
HTC One X+
HTC One X
Sony Xperia Tablet S
Google Nexus 7
- Samsung Exynos Processor -
ලෝකයේම ඉලෙක්ට්‍රොනික වෙළදපොළේ මුලසුන හොබවන එයිනුත් ස්මර්ට්ෆෝන් වෙළදපොල ආක්‍රමණය කරගෙන සිටින්නේ Samsung. එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඉතා කෙටි කාලයකින් විශාල උපාංග ප්‍රමාණයක් නිකුත් කරන නිසයි. කෙසේවෙතත් ඔවුන් ඒ ලෙස නිපදවීමට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ අමුද්‍රව්‍ය සම්පාදනය කරගැනීමේ වියදම අවම නිසයි. ඔවුන් භාවිතා කරන්නේ ඔවුන් විසින්ම නිපදවන අමුද්‍රව්‍යයි. Mobile Processor අතින් ගත්තද ඔවුන් විසින් නිපදවූ Processor වලට වැඩි තැනක් ලබාදීමට ඔවුන් යොමුවෙනවා. Samsung විසින් නිපදවන Mobile Processor එක වන්නේ Exynos Mobile Processor වන අතර එය නිමවෙන්නේ ARM microprocessor (System on Chips – SoCs)
Eight-core Exynos 5 Octa උපයෝගී කරගනිමින් නිපදවුණු Galaxy S4 (i9500 version) හා Galaxy Note 3 (N9500) ලෝක වෙළදපොලේ අලෙවි වීමට පෙර එහි 4G LTE connectivity හි උත්ගත වූ ප්‍රශ්නයක් නිසා අලෙවිය එතරම් අපේක්ෂිත අන්දමට සිදුවුයේ නෑ. මෙයත් අප Tegra 4 වලදී කතා කළා වගේම processor එක අවස්ථා දෙකකදී වෙනස් ආකාරයකට තමයි ක්‍රියාත්මක වන්නේ.
මොවුන්ගේ නවතම processor එක වන්නේ Exynos-Widcon. මීලගට එන Samsung ස්මර්ට්ෆෝන් සදහා මෙය යොදාගැනීයි.
Exynos 5 Octa Series
Exynos 5422
- Samsung S5
Exynos-Widcon
- (Not Yet Released)
Exynos 5420
Galaxy Note 3
NotePRO
TabPRO
Note 10.1 (2014Edition)
Exynos 5410
Meizu MX3
Galaxy S4
Exynos 5 Hexa
K Zoom (නවතම ස්මර්ට්ෆෝන් එක)
Note 3 Neo
Exynos 5 Dual
Google Nexus 10
HP Chromebook 11
Samsung Chromebook
HomeSync
Exynos 5 Quad
Note 2
S3
Lenovo LePhone K860i
Exynos 4 Dual 32 nm
Tab 3 8.0
S4 Zoom
Exynos 4 Dual 45nm
S2 4G
S2
Tab 7.0 Plus
Exynos 3 Single
S Hoppin
Mesmerize
Source =http://www.droidslk.com

Sunday, May 11, 2014
Google Search Tips
Google Search Tips
1.නිර්වචන ලබාගැනීම
define:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනය
උදා: define mail
2.Google කැල්කියුලේටරයක්
ලෙස භාවිත කිරීම
පළමු ක්‍රමය : ඔබට ප්‍රතිදානය ලබාගැනීමට අවශ්‍ය ගණිත ගැටලුව ටයිප් කර සෙවීම සිදුකිරීම.
උදා: 2+2 ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම
දෙවන ක්‍රමය : “Calculator” ලෙස සෙවීම සිදුකිරීම
3.යම් කිසි ප්‍රසිද්ධ දෙයක වැඩි විස්තර සොයාගැනීම
අවශ්‍ය පුද්ගලයාගේ නම, සමාගමේ නම හෝ අවශ්‍ය දෙයෙහි නම මුළින් සදහන් කර
ඉන්පසු ලබාගැනීමට අවශ්‍ය කරැණ (උපන්දිනය නම් Birthday ලෙස) ටයිප් කර
සෙවීම සිදුකිරීම
උදා: Mark Zuckerberg Birthday
4.ඒකක පරිවර්ථනය
පළමු ක්‍රමය : උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය විනිමය අනුපාත පරිවර්ථනයට නම්
Currency Converter ලෙස ටයිප් කර සෙවීම සිදූකිරීම.
දෙවන ක්‍රමය : ඔබට අවශ්‍ය ඩොලර් රැපියල් වලට පරිවර්ථනයට නම් Dollar to
Rupee ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම.
5.එක් වෙබ් අඩවියකට සීමාවී සෙවීම් සිදුකිරීම
පහත කේතය මේ සදහා උපයෝගී කර ගන්න
site:වෙබ් අඩවියේ ලිපිනය සහ අවශ්‍ය වචනය
උදා: site facebook.com harshana
6.වෙනත් රටවල වේලාව බලාගැනීම
time in සමග අවශ්‍ය රටේ නම සදහන් කර සෙවීම සිදුකිරීම
උදා: time in Sri Lanka
7.වාක්‍ය කණ්ඩයක් සෙවීම
අවශ්‍ය වාක්‍ය කණ්ඩය පෙරළිකොමා තුළ ලියා සෙවීම සිදු කිරීම
උදා:”Sunday is Funday”
8.කාලවකවානුවකට අදාළ ලිපි සෙවීම
අවශ්‍ය ලිපියේ මාතෘකාව සමග අවශ්‍ය කාල වකවානුව ටයිප් කර සොයන්න.
උදා:ඔබට අවශ්‍ය වින්ඩෝස් XP වලට අදාළ 2008 සිට 2009 දක්වා ලිපිනම් පහත පරිදි සෙවීම සිදුකළ හැක.
Windows XP 2008..2009
Source = droidslk
Apple හා Samsung නඩුවේ නව තොරතුරු
Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා
අධිකරණයේ patent බලපත්‍ර කීපයක් කඩ කිරීමට එරෙහිව නඩු පැවරුවා. එහි තීන්දුව පසුගියදා නිකුත් කරනු ලැබුවා. 8 දෙනෙකුගෙන් සමන්විත ජූරිය දින තුනක සංවාදයකින් පසුව Samsung සමාගම Apple පේටන්ට් 2ක් කඩ කිරීම ගැන වැරදිකරු ලෙස තීන්දු වුන අතර ඇමරිකානු ඩොලර් මිලියන 119ක පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට නියම කරනු ලැබුවා. නමුත් මේක Apple සමාගම ඉල්ලපු බිලියන 2ක වන්දියට වැඩනම් ගොඩක් අඩුයි.
නමුත් සියලුම දේ Appleට ඕන විදියට උනේ නැහැ. ඔවුන්ට Samsung පේටන්ට් එකක් කඩ කිරීමට ඩොලර් 158,00ක් ගෙවීමට නියම වුණා.
නමුත් මේක තවම ඉවර නැහැ. තවත් පේටන්ට් බලපත්‍ර කිහිපයක් ගැන තව මස කිහිපයකින් සාකච්චාවට ගැනීමට නියමිතයි.
Source = droidslk
Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක
Samsung company එක Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක පසුගියදා එලි දැක්වීය. 10x optical zoom සහිත මෙම දුරකතනය Samsung Galaxy S5, ඔවුන්ගේ නවතම smartphone එකට සමාන features සමග නිකුත් වීමට නියමිතය.
මෙය optical image stabilization, auto focus / auto exposure separation, සහ 10x optical zoom (24-240mm) with aperture F/3.1-6.3 වන lens එකකින්ද සමන්විතය. Auto focus-assist LED lamp සමඟම Xenon flash එකකින්ද හැඩ වන මේ ජංගම දුරකතනය හොඳම කැමරාවක් සහිත smartphone එකක් හොයන කෙනෙකුට ඉතාම හොඳ තේරීමක් වනු නිසැකය.
Specifications
4.8-inch 720p HD display
Hexa-Core 1.3GHz quad-core chipset with a 1.7GHz dual-core chipset
2GB of RAM8GB of internal storage w/ microSDXC card slot
2 megapixel front camera
1080p HD recording and playback at 60 frames per second
2,430 mAh battery
Dual-band WiFi N, LTE, a-GPS w/ GLONASS, Bluetooth 4.0 LE, USB 2.0 and NFC
Android 4.4 KitKat with Samsung’s TouchWiz UX
මෙය ඉතාම ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත අතර ආසියානු රටවලටත් මුලින්ම නිකුත් වන බවට samsung ආයතන නිළ වෙබ් අඩවිය සඳහන් කරයි.
Source = droidslk.com
Saturday, May 10, 2014
Samsung වලට Kitkat දිම ගැන
හැමදාම කල්පනා කලානම් ඔයාගේ Samsung Galaxy Smartphone එකට Android KitKat Update එක Release වෙන දවස ගැන, දැන් එක ඉවරයි. Samsung Company එකේ Internal document එකක් leak වෙලා තියෙනවා.
ඒ අනුව Galaxy Note II, LTE Galaxy S III, Galaxy S4 Mini LTE සහ non-LTE, Galaxy Note 3 Neo, Galaxy Grand 2,Galaxy Mega ඔක්ක්කොටම KitKat Update එක මේ මස 2 ඇතුලත නිකුත් වීමට නියමිතයි.
Galaxy S III international, (GT-I9300 variant) (ලංකාවේ ලබා ගන්න හැකි) එකටනම් Android 4.4 දැන්ම නිකුත් නොවන බවයි ආරංචි. ඒ අයගේ touch-wiz interface එක මේකට තම හදා ගන්න බැරිවෙලා තියෙන බව එයින් ලැබෙන තොරතුරු වලින් එළිවෙනවා. ඉතින් ඔබේ තියෙන්නෙත් මේකනම් official update එකක් ඒවිද කියන එක තාම ගැටලුවක්.
මේ වන විට S IV එකටනම් Android 4.4 update එක නිකුත් වෙමින් පවතිනවා. තනියම update කර ගන්නව නම් මෙන්න download link එක Sri Lanka වට.
http://www.sammobile.com/firmwares/3/?download=27397
Source = http://www.droidslk.com
Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?
අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල ………..
Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . “Battery Doctor” කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ
app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න
app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක් )
ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලා වල් වල , (ඒ කිව්වේ රෑට වගේ ) battery බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .
බලන්නකෝ , ඔයාගේ android ඩිවයිස් එකෙත් මේ ලෙඩ තියනවද කියලා. වටිනවා වගේ නම් කොමන්ට් එකක් දාලම යන්න.
Source = http://www.ezoneblog.com
Friday, May 9, 2014
May 7 World Password Day වේ. ඔබගේ අවසර පදයේ සුරක්ශිත බව ගැන විමසිලිමත් වන්න
Microsoft ,Intel, Samsung, Acer, Toshiba ඇතුලු ප්‍රධාන පෙලේ ලොව තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතනයන් රාශියක්ම World Password Day සැමරීම සදහා එකව සිටින බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙතට තම අවසරපද ලබා දීමේදී වඩාත් සැලකිලිමත්වීම අවධාරනය කෙරෙන මෙම දිනය වසරක් පාසා මෙම දිනයේදී සිදුවේ. 2013
වසර සැලකීමේදී වැඩියෙන්ම භාවිතාවූ අවසර පදය ලෙසට 123456 ලෙසට වාර්ථාවීම සැලකීමේදී සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා මෙම දැනුවත් කිරීම කොතරම් අදාලදැයි හැගී යනු ඇත. තත්වයේ වඩාත් බෑරෑරුම් බව හෙලි කරන වාර්ථා වැඩි දුරටත් හෙලි කරන්නේ සාමන්‍යයෙන් භාවිතාවන අවසර පද වලින් 90%ක්ම පහර දෙන්නන්හට පහසුවෙන් විවෘතවීමේ හැකියාව මෙන්ම ඊමේල් හා සමජ ජාලා භාවිතාකරන්නන් ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ගිනුම් hackers අතට පත්ව තීබීමේ අවධානම පෙන්වා දී සිටිනවා. වැඩිදුරටත් හදාරන්නන් හෙලි කර සිටින්නේ සංකීර්න මට්ටමේ 8character මට්ටමේ අවසර පදයක් hacked කිරීම සදහා වැය වන්නේ පැය 5.5ක් බවයි. භාවිතාකරන්නන් වෙතට පොදුවේ ලැබෙන උපදෙස වන්නේ කලකට වරක් තම අවසර පද වෙනස් කිරීම මෙන්ම වඩාත් සංකීර්න අවසර පද නිර්මානය කර ගැනීම සදහා සහය දෙන මෘදුකාංගයක සහය ලබ ගැනීම වඩාත් හිතකර වනු ඇති බවයි. දල වශයෙන් අවසර පද මිලියනයක් පමන පසුගියවසරේ මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව වෙනස්ව ඇති බවටයි වාර්ථා වූවේ.
Source = siriwansa.blogspot.com

Ransomware හා Deceptive downloads වල ඉහල යාමක් -Microsoft පවසයි
Malware පිලිබදව හා ඒවා වැලකීම පිලිබදව වූ මතවාදයන්ගේ තීරනාත්මක වෙනස්කම් කිහිපයක් හදාරන්නන්ගේ අවධානයට පැමින ඇති කාලසමයක් එලබී ඇත. ප්‍රධාන මට්ටමේ ආයතනයක් පසුගියදා පවසා සිටියේ Malware සමග කටයුතු කරන ආකාරය පිලිබදව
වූ ආකෘතීන් වෙනසකට ගෙනෙන්නට කාලය එලබ ඇති බවකි. ඔවුන් පැහැදිලි කලේ සාම්ප්‍රධායික ආකාරයට තව දුරටත් Malware සදහා කටයුතු කිරීම ඵල රහිත වෙමින් ඇති බවය. නුදුරු කාලයේදී නව වෙනස්කම් සහිත ආරක්ශක මෘදු කාංග වෙළඳ පොලට පැමිනීම අනිවාර්ය වනු ඇති බවටයි ඔවුන් යෝජනා කර සිටියේ.
මේ අතර මයික්‍රසොෆ්ට් ආයතනයේ Malware Protection Center වෙතින් නිකුත්වන නිවේදනයක් පැහැදිලි කර සිටින්නේ ransomware අන්තර්ජාලය මතට පැමිනීම මෙන්ම මෘදුකාංග තුල සැගව හානිකරයන් පැමිනීම වෙගයෙන් ඉහල යමින් ඇති බවකි. වසර ආරම්භය සමග සැලකීමේදී 45%ක ඉහලයාමක් වාර්ථා කරමින් සිටින මෙම හානිකර පැතිරීම පිලිබදව භාවිතාකරන්නන්ගේ අවධානය යොමුකරලීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් සිටිනවා. ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් අනෙකුත් මෘදුකාංගද හැම විටම යාවත්කාලීනව තබා ගැනීමද මෘදුකාංග බාගතකිරීමකට පෙර අදාල වෙබ් අඩවිය පිලිබදව විමසිලිමත් වීමද මෙහිදී ඔවුන් පෙනව දෙන කරුනු වනවා. ඔවුන් පොදුවේ දෙන උපදෙස වන්නේ "think before you click" යන්නය. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ සවර් මට්ටමේ හානිකරයන් පැතිරීම පසුගිය වසර සමග සැසදීමේදී 70%ක පහල යාමක් දක්නට ලැබීම සතුටුදායක කරුනක් බවයි.
(ransomware වලදී සිදුවන්නේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාකිරීමට නොහැකි වන සේ පද්ධතිය අගුලු ලැමක් හෝ ගොනු encrypt කිරීමක් වන අතර සාමානය පරිදි පරිගණකය භාවිතාකිරිමට හැකි තත්වයට පත්කර ගැනීම සදහා එම හානිකරන්නාහට යම් ගෙවීමක් කරන ලෙසට බලකිරීමකි.)
Source =
Tuesday, May 6, 2014
iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ
ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ iOS 7's වල 'Data Protection' අංගය සංක්‍රීයව පවතින අවස්ථාවල් වලදී පවා මෙම තත්වය පවතින බවකි. Germany ආයතනයක හදාරන්නෙකු හදුන ගෙන ඇති මෙම දුර්වලතාව නිසා බාහිර පාර්ශවයකට එම ඇමනුම් වලට අනවසර එබී බැලීමකට අවස්ථාව ඇති බවටයි තහවුරු කෙරෙන්නේ. iPhone 5s හා iPad 2 වැනි සංස්කරන වලට කල අත්හදා බැලීම් වලද මෙම දුරවලතාවය දක්නට ලැබූ බවට ඔවුන් වාර්ථා කරන අතර ඇපල් ආයතනය වෙතට මේ පිලිබදව දැනුවත් කිරිම් කල බවට වාර්ථාවනවා. මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට නිකුත්වූ iOS 7.1.1 යාවත්කාලීන සමගද මෙම ගැටලුව නොවිසදී පවතින බවට වාර්ථා වන අතර ඇපල් ආයතනය ගැටලුව හදුනා ගනිමින් සිටින බවටත් ඉදිරියේදී යාවත්කාලීනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවටත් වාර්ථාවනවා.
Source = siriwansa.blogspot.com
Source = siriwansa.blogspot.com
අතගිල්ලට පැලදෙන මුදුවක් වැනි උපකරනයකින්ද දත්ත උපාංගය මෙහෙයවිය හැකි වනු ඇත
පරිගණකය නැතිනම් ඔබගේ ඩත්ත උපාංගය මෙහෙයවීම සදහා වඩ වඩාත් සරල ක්‍රම වේද සොයා යෑම හදාරන්නන්ගේ නිරන්තර ගමනකි. කී බෝඩය, මවුසය වැනි මුල් උපකරනවල සිට අතෙගිලි වල චලනය දක්වා බොහෝ දුරක් එය පැමින ඇත. පලවන අලුත්ම වර්ථා පවසන්නේ
අතැගිල්ලකට පැලදෙන මුදුවක් වැනි උපාංගයක් ඔස්සේද එය කල හැකි බවකි. Nod නම් ආයතනය ඒ නමින්ම ඉදිරිපත්කර ඇති මෙම නිකුතුව අදාල දත්ත උපාංගයට සම්බන්ද වන්නේ Bluetooth සබදතාවයක් සමග වන අතර හදුන්වාදිම සදහා ඉදිරිපත්කල වීඩියෝවේදී (demo video) HALO නම් පරිගණක ක්‍රීඩාව මෙහෙය වීම සදහාත් Netflix app මෘදුකාංග මෙහෙය වීම සදහාත් එය යොදා ගන්නා ආකරය දක්ක්වා සිටිනු ලබනවා. මෙම Nod ring ප්‍රමාන 12කින් වෙළඳ පොලට පැමිනීමට නියමිත අතර Windows, OS X, Android, iOS ඇතුලු සියලුම ප්‍රධාන පෙලේ මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මේ වන විටත් ඩොලර් 149ක් වැනි මුදලකට මෙම උපකරනය සදහා පෙර වෙන්කර ගැනීම් ඇරබී ඇති අතර මෙම වසරේදී නිකුතුව සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Android,
Mobile,
Technology,
Windows
Saturday, May 3, 2014
John McAfee මූලිකත්වයෙන් වඩාත් ආරක්ශිත instant messaging ඇප් නිකුතුවක්
John McAfee තොරතුරු තාක්ශන ලෝකය වෙතට අපූර්ව දායාද කිහිපයක්ම ගෙන ආ මිනිසෙකි. 1987 දී ඔහු ලොවට සාර්ථක ආරක්ශක මෘදුකාංග ගොනුවක් ඉදිරිපත් කලේය. ආරක්ශක මෘදු කාංග වෙළඳ පොල තුල සාකර්ථක අනන්‍යතාවය දිනා ගත් එම මෘදුකාංග ගොනුවේ නිකුතු McAfee Associates වෙතින් 1994දී ඉවත් වූ ඔහු Tribal Voice නමින් ආයතනයක් පිහිට වමින් ලොව ප්‍රථම
instant messaging මෘදුකාංගයක් හඳුන්වාදෙන්නට කටයුතු කලාය. තොරතුරු ලෝකයේ තොරතුරු සොරා ගැනීම් පිලිබඳව මහත් ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙන මේ යුගයේ chandder නම් Android ඇප් මෘදුකාංගයක් ඉදිරිපත් කරමින් භාවිතාකරන්නන් අතර සිදුවන සංවාදය unencrypted ආකාරයෙන් භාවිතාකරන්නන් අතරින්ම සිදුවන බැවින් අතර මැද සර්වරයට එම තොරතුරු නිරාවරනය නොවන අයුරින් මෙම මෘදු කාංගය නිමැවී තිබීම මෙම භාවිතාවේ විශේෂත්වය ලෙසට දක්වනු ලබනවා. එම තාක්ශනය "key server encryption" ලෙසට නම් වන අතර 256 bit AES භාවිතයෙන් එම එන්ක්‍රිප්ට් කිරීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම ඇප් භාවිතාව දැනට ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් ෆෝන් සදහා නිකුත්ව ඇති අතර iOS සදහා ඉදිරියේ නිකුත්වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Chadder for Android
Chadder for Windows
Source = http://siriwansa.blogspot.com

F8 සමුළුව 2015 වසරේ මාර්තු මස 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වෙනු ඇත
ඔබට මතක ඇති 2011 වසරේ දී facebook සඳහා අලුත් වෙනස්කම් රාශියක් හඳුන්වා දුන් Facebook F8 සමුළුව. ෆේස්බුක් නව පෙනුම වන timeline මුහුණුවර හඳුන්වා දුන්නේත් එහිදීයි. එම සමුළුවේ දෙවන සැසිය පසුගිය දා පැවති අතර මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ developers ලා වෙතටයි.
සමුළුවේ මුලසුන හෙබවූ ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg විසින් ෆේස්බුක් හි වර්ධනය, ප්‍රචාරණය හා ආදයම් ඉපැයීම පිළිබඳව කරුණු හෙළිදරව් කලා. දැනට ෆේස්බුක් සිය ස්ථාවරත්වය අතකරගෙන සිටින බවත් ෆේස්බුක් වෙනුවෙන් app නිර්මාණය කිරීම හා ෆේස්බුක් හරහා apps ප්‍රචාරණය කිරීම developers ලා හට ආදයම් ඉපැයීම සඳහා පිටුවහලක් වනු ඇති බවද පවසා සිටියා.
පහතින් දැක්වෙන්නේ developers ලා හා සාමාන්‍ය usersලා හට හඳුන්වා දුන් නව පහසුකම් හා අංග පිළිබඳව කෙටි විස්තරයකි.
Granular and anonymous logins
ෆේස්බුක් භාවිත කරන ඔබ බොහෝවිට Facebook Games හෝ Facebook Apps භාවිත කරනවා ඇති. නමුත් මේ සඳහා ඔබ අවසර ලබාදීමේදී ඔබ නොදැනුවත්වම ඔබේ පුද්ගලික තොරතුරු වුවත් තුන්වන පාර්ශ්වයක් වෙත හෙළිදරව් වීමේ හැකියාවක් ඇත. නමුත් ෆේස්බුක් F8 සමුළුවේ දී හඳුන්වා දුන් නව පහසුකම ඔස්සේ ඔබට පහසුවෙන්ම ඔබේ තොරතුරු ලබා නොදී විවිධ facebook apps හරහා සම්බන්ධ විය හැකියි.
FbStart developer tools
Android හෝ iOS apps නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහාම හඳුන්වාදුන් මේ පහසුකම නොමිලයේ ලබා දෙන පහසුකමක් නම් නොවේ. Bootstrap ($5,000 දක්වා) සහ Accelerate ($30,000 දක්වා) ලෙස පැකේජ දෙකක් සහිත වන අතර අලුතින් app නිර්මාණ කරන අයෙකුට මින් එකක් සඳහා තේරීපත් වීමෙන් එම වටිනාකමට සමාන පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැකි වනු ඇත. මේ හරහා තමන්ගේ app එක ප්‍රචාරණය සඳහා Facebook Ad Credit ලබාගත හැකි අතර Facebook Cloud එක හා සම්බන්ධ වීමටත්, නොමිලයේම testing සඳහා සහාය ලබාගැනීමටත් වැනි විවිධ පහසුකම් හිමි වේ.
පහතින් දැක්වෙන්නේ $30 000 පැකේජය සඳහා හිමිවන පහසුකම් ය.
Access to the Facebook Start to Success program
Parse credit
Priority access to Internet.org innovation lab
Ad support from Facebook’s Preferred Marketing Developers
Adobe Creative Cloud
Asana task tracking tool
Appurify testing suite
Bluejeans video collaboration service
Desk.com customer care tool
MailChimp email marketing support
Proto.io prototyping tool
SurveyMonkey account for research
UserTesting UX research tool
Document sharing with Quip
Workable recruitment tool
Promotional Facebook ad credit for new spenders
Audience Network
ෆේස්බුක් සිය මුළු ආදායමෙන් 59% උපයන්නේ ජංගම දුරකථන හරහා වෙළඳ ප්‍රචාරනයෙනි. ඒ නිසා mobile ads වෙත වැඩි නැඹුරුවක් යොමුකරමින් Audience Network ලෙස නව සේවාවක් හඳුන්වා දෙන ලදී. තුන්වන පාර්ශවයේ developersලා වෙත සිය විවිධ සාමාජික කොට්ටාශ වෙත ඉලක්ක කර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීමේ පහසුව ලබා දෙන මේ සේවාවේ banner ආකාර 3ක් දැකිය හැකියි .
Mobile Like for third-party app
ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හා apps භාවිත කරන අය වෙනුවෙන්ම නවතම Like බටනයක් හඳුන්වා දීමටත් මෙම සමුළුවේදී ෆේස්බුක් ක්‍රියාකලා.
Local Datastore for offline app use
අන්තර්ජාලය නොමැතිවිට ද apps භාවිත කළ හැකිවන පරිදි offline දත්ත ගබඩාකරන Parse SDK හඳුන්වාදුන් අතර ඒ අනුව අන්තර්ජාලය නොමැති විටද apps ක්‍රියාත්මක කරවීමට developersලා හට හැකි වනු ඇත.
AppLinks
කාලයක් තිස්සේම අඩුවක් පැවති apps එකිනෙක සම්බන්ධ කිරීමේ අඩුපාඩු මඟහැරවමින් ෆේස්බුක් විසින් applinks හඳුන්වා දෙනුලැබූවා. එනම් දැන් ඔබට browser හරහා එක් එක් app සම්බන්ධ කරනු වෙනුවට app අතරම පහසුවෙන් හුවමාරු විය හැක.
Test Apps
එමෙන්ම දැන් ඔබට App සඳහා test ඇප් සෑදීමටත් හැකියාව ඇත. එම app විවිධ ගැටළු නිරාකරණය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.
F8 goes annual
සියළුම දේවල් අතුරින් වැදගත්ම දේ වන්නේ Facebook F8 සමුළුව මීට පෙර පැවතියේ 2011 වසරේ වුවත් මින් පසුව එය සෑම වසරකම පැවැත්වෙනු ඇත. ඒ අනුව මීළඟ F8 සමුළුව 2015 වසරේ මාර්තු මස 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වෙනු ඇත.
Sourse = syco.me
Youtube වෙත අලුත් අංගයක් එක්වේ
Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.
සෑම youtube channel එකක් සඳහාම වලංගු මේ පහසුකම සක්‍රීය කර ගැනීම සඳහා කෙටි වීඩියෝපටයක් unlisted ලෙස upload කර InVideo Programming පිටුවේ “Add a channel branding intro” හි ඔබට අවශ්‍ය වීඩියෝව තෝරාගැනීම කළ හැකියි.
කෙසේ වෙතත්, මෙම වීඩියෝ පටය වෙළෙඳ දැන්වීම්, අනුග්‍රහක දැන්වීම් හෝ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා භාවිත කළ නොහැකි බව එම සමාගම සඳහන් කරයි.
Source = syco.me
Thursday, May 1, 2014
Internet Explorer සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්
Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ
සියලුම IE සංස්කරන සදහා විවෘත මෙම අනතුර මග හැරවන්නට IE 10 හා 11 සංස්කර Protected Mode වල ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි. ඊමේල් හෝ පනිවිඬ සේවාවක් ඔස්සේ පැමිනිය හැකි සබදතාවයක් අවදිකිරීම ඔස්සේ ආසාදිත වෙබ් අඩවියක් වෙතට ගොඩවීමෙන් පරිගණකය කරා මෙම ආසාධිත බව පැමිනිය හැකි වන අතර සැක සහිත වෙබ් අඩවි කරා නොපිවසීමටත් නන්නදුනන මූආශ්‍රයකින් පැමිනෙන ඊමේල විවෘත නොකිරීමටත් මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලිනව පවත්වා ගෙන යාමටත් කටයුතු කල යුතු බවටයි උපදෙස් ලැබෙමින් පවතින්නේ.

Glasses Free ආකාරයේ 4k මට්ටමේ 3D TV නිකුතුවක් මෙම වසර අවසානයේ
තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම
නිරන්තර අත්හදා බැලීම් මේ සදහා නිරන්තරයෙන් ක්‍රියාත්මක බව විටින් විට පලවන තොරතුරු හෙලිකර සිටී. මෙම පලවීම් අතර නවතම පලකිරීමක් සපයන Kickstarter ආයතනය පවසන්නේ 4k මට්ටමේ glasses-free ආකාරයට නැරබිය හැකි 3D TV නිකුතුවක අවසාන අදියරෙහි සිටින බවකි. මුල් ස්වභාවයෙන් 3840 x 2160 pixels මට්ටමක තිරයක් වන මුත් 2D mode වලදී 1080p මට්ටමෙ නැරබුමකට මෙම රූපවාහිනිය සූදානමින් පැමිනෙන බවටයි නිවේදනය වන්නේ. 150 ° තරම් පුලුල් පරාසයක කෝනයක් ඔස්සේ මෙන්ම දුර සීමාවකින් තොරව 6.5ms ප්‍රතිචාර හැකියාවක් සහිතව පැමිනෙන මෙම උපකරනය මෙම වසර අවසානය වන විට ඩොලර් 1244ක් මිල කින් යුතුව වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Toshiba වෙතින් 2011 දී හඳුන්වාදුන් 4K මට්ටමේ glasses-free model නිකුතුවක් වූ අතර Ultra-D වෙතින් බලාපොරොත්තුවූ පරිදි 3D නිකුතුවක් සිදුවීම තවමත් සිදුව නොමැත.

TV
Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක
තොරතුරු තාක්ශන ලෝකයේ ප්රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය ,
සමාජ ජාලා හැසිරීම් මෙන්ම මිලදී ගැනීම් යනෙන ස්ථාන පිලිබද නිරන්තරයෙන් අවදියෙන් සිටින්නට ඔවුන් කටයුතු කරනුයේ එබැවිනි. පසුගිය දා Facebook වෙතින් වාර්ථා වූවේ ඔවුන් ProtoGeo Oy හා එම ආයතනයේ දියුනු කිරීමක් වූ Moves fitness tracking app එකක් මිලදී ගැනීමට කටයුතු කල බවයි. මෙම app මෘදුකාංගය සමග එය රදවා ඇති ජංගම උපකරනය රැගෙන යන්නා ඇවිදින , දිවයන පමනක් නොව වාහනයක ගමන් ගන්නා දුරවල් හා ගතවන කාල වේලාවන් පමනක් නොව එවා සමග දවනු ලබන කැලරි ප්රමානය දක්වා හදාරන්නට හැකි බවටයි වාර්ථා වන්නේ. දැනට දැක් වෙන අදහස් වලට අනූව විස්තර වන්නේ මෙම දත්තයන් Facebok අඩවිය වෙතට ලබා ගැනීමට කටයුතු කරන අතර එය stand-alone application එකක් ලෙසට භාවිතාකරන්නා හට පමනක් සේවය ලබා දෙන අංගයක් වනු ඇති බවයි. මයික්රසොෆ්ට් ආයතනයද පසුගියදා වාර්ථා කලේ මේ ආකාරයේ fitness activity ඇප් මෘදුකාංගයක් දියුනු කරමින් සිටින බව වන අතර ආයතන වලට මෙම දත්ත සමග පහසුවෙන් සෞක්ය දත්ත අවකාශයට පිවිසෙන්නට ඉඩක් ලැබෙනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.
source = http://3.bp.blogspot.com

Skype සදහා group video calls පහසුව එකතුවේ
මයික්රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා
Xbox One ආකාරයේ සියලුම භාවිතාකරන්නන් සදහා දැන් විවෘත බවයි. එම සේවාව සමග නොමිළේ පැවති one-on-one video calling හැකියාවට වඩාත් ආකර්ශනීය බවක් මෙම නොමිලේ ලැබිය හැකි සේවා ගොනුවට එක්වන නව අංගය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. ආයතනය පවසන්නේ අනෙකුත් platforms සදහාද මෙම පහසුව ලගදීම ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම group video chat අංගය ඔස්සේ දැනට පුද්ගලයින් 10 දෙනෙකුට එකවර වීඩියෝ ආකාරයේ කථ බහක යෙදෙන්නට හැකිවන අතර මෙය තන තරගකාර සගයාගේ Google Hangouts සේවාව සදහා තරගයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වන්නේ.වින්ඩෝස් Phone 8.1 සදහා මෑතක දී Cortana digital assistant සමග පහසුවෙන් Skype එක විධානයක් යටතේ ක්රියාත්මක කර වන්නටත් phone ඔස්සේ එකව සිටින සගයෙකුට පහසුවෙන් Skype ඔස්සේ Video කථාබහකට කැදවන්නටත් හැකියාව ලැබෙන නව අගයක් පිලිබදව පෙර සටහනක් මයික්රසොෆ්ට් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. source = http://3.bp.blogspot.com
Subscribe to:
Posts (Atom)