Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Saturday, January 10, 2015
ශ්‍රී ලංකාවට සුගම වූ හා ලාභදායි වූ WiFi සේයාවක් සැපයීමට Mobitel සහ Ericsson සමාගම් එක්වෙයි
පසුගියදා Mobitel සහ Ericsson සමාගම් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව නිවේදනය කර සිටියා. 2015 සිට ක්‍රියාත්මක වන මෙම වෘත්තිය හවුල මඟින් ශ්‍රී ලාංකිකයන්ට වඩා සුගම වුත් ලාභදායි වුත් WiFi සේවාවක් ලබා දීමට අරමුණු කර ගෙන තිබෙනවා. ’WiFi as a Service’ (සේවාවක් ලෙස WiFi) යන තේමාව යටතේ රට පුරා වෙසෙන සරසවි සිසුන්ට බෙහෙවින් ලාභ දායි හා කාර්යක්ෂම අන්තර්ජාල
සේවාවක් ලබා දීමට නියමිතයි. මෙමඟින් ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ සිදුවන දේ ඉතා පහසුවෙන් දැන ගැනීමටත් දැනුම පුළුල් කර ගැනීමත් වගේම ලෝකය හා ඉතා පහසුවෙන් ගනු දෙනු කිරීමත් හැකියාව ලැබෙනු ඇත.
Source - http://technews.lk
Labels:
Mobitel,
Others,
Technology,
WiFi
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment