Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Saturday, February 28, 2015
Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි
Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්‍රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා. මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google
වාර්තා කර තිබෙනවා. ඒ වගේම සාදාරණ හේතුන්මත සමාජයට යහපතක්වන අරමුණු ඇතිව පලකරන අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක වැනි පලකිරිම තුල එවැනි ලිංගිකත්වය පිළිබිඹු කරනා දෑ එක් කිරීමට තමන් ඉඩකඩ ලබාදෙන බවත් එවැනි බ්ලොග් privert blog බවට පත් නොකෙරෙනු ඇතිබවත් Google වැඩි දුරටත් වාර්තාකර තිබෙනවා.
Source - http://www.technews.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment